29.5 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව එම කාලය ලබන පෙබරවාරි මස 17 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මීට පෙර එම කාලය දැක්වුනේ පෙබරවාරි 01 වැනිදා දක්වායි.