සමගි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් පුරහල අවට ප්‍රධාන මාර්ග රැසක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
