25 C
Colombo
Thursday, February 29, 2024

මේ වසරේ සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැහැ

රට සහලින් ස්වයංපෝෂිත බැවින් මෙම වසර තුළ සහල් ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඊයේ (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම වර්ෂය තුළ කෘෂි සහ වැවිලි කර්මාන්තයේ සංවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම මෙම 2024 වර්ෂයේදී වී, බඩ ඉරිඟු, අර්තාපල් සහ මිරිස් යන බෝග ජාතික අවශ්‍යතාවයේ ඉලක්කයට ළඟා වීම සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

Latest

විදුලි සැර වැදී අයෙක් ජීවිතක්ෂයට

ආගරපතන ග්‍රෙන්ගල් වතු යායේ පුද්ගලයෙකු ජල මෝටරයක් ක්‍රියාත්මක කිරීමට...

මෙරට නිල සංචිත වත්කම් ඉහළට

ජනවාරි මාසයේදී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2.3% කින්...

රත්තරන් මිල තවත් පහළට

මෙරට රත්තරන් මිල අද (28) දිනයේදී තවදුරටත් පහළ ගොස්...

පොලිස් බලතලවලට අත නොතබා බලය බෙදනවා

පොලිස් බලතලවලට අත නොතබා බලය බෙදීමට කටයුතු කරන බවත්...

Don't miss

පොලිස් බලතලවලට අත නොතබා බලය බෙදනවා

පොලිස් බලතලවලට අත නොතබා බලය බෙදීමට කටයුතු කරන බවත්...

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් – විපක්ෂ නායක

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් බවත් කතානායකවරයා දෙවරක්ම ආණ්ඩුක්‍රම...

රනිල් ජනපති අපේක්ෂකයා කිරීම පක්ෂයේ තීරණය නෙවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය...

මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පොඩි මිනිහාගේ ප්‍රශ්න

මේ මොහොත වනවිට මෙරට හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත්...

රාත්‍රී ආර්ථිකය ගැන ඩයනා යළි කට අරියි

ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත්...

විදුලි සැර වැදී අයෙක් ජීවිතක්ෂයට

ආගරපතන ග්‍රෙන්ගල් වතු යායේ පුද්ගලයෙකු ජල මෝටරයක් ක්‍රියාත්මක කිරීමට යාමේදි විදුලි සැර වැදීමෙන් මිය ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආගරපතන ග්‍රෙන්ගල් වතුයායේ පදිංචි 55...

මෙරට නිල සංචිත වත්කම් ඉහළට

ජනවාරි මාසයේදී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2.3% කින් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එය දෙසැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන...

රත්තරන් මිල තවත් පහළට

මෙරට රත්තරන් මිල අද (28) දිනයේදී තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 178,600ක්, කැරට් 22 රන් පවුමක් රුපියල්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here