31.7 C
Colombo
Wednesday, March 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅපයෝජනයකට අදාළව මැතිසබේ සේවකයින් තිදෙනෙක් අත්අඩංගුවට

අපයෝජනයකට අදාළව මැතිසබේ සේවකයින් තිදෙනෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුවේ සේවක මණ්ඩලයේ කනිෂ්ඨ සේවකයින් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ කාන්තාවන් දෙදෙනෙක් අපයෝජනය කිරීමේ සිද්ධියකට ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.