30.6 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැලණි සරසවි සිසුන් පරිපාලන ගොඩනැගිල්ල වටකරයි

කැලණි සරසවි සිසුන් පරිපාලන ගොඩනැගිල්ල වටකරයි

කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් එම විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් මේ වනවිට විරෝධතාවක නිරත වනවා.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (29) රාත්‍රියේ සිට මෙලෙස විරෝධතාවක නිරත වුණා.

මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් වාහන ගමනා ගමනයට ද බාධා එල්ල වී තිබූ අතර එය විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කළා.