30 C
Colombo
Monday, April 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපියත් නිකේෂල රිමාන්ඩ්

පියත් නිකේෂල රිමාන්ඩ්

සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල හෙට (31) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔහු අද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමඟ පුද්ගලයෙකු සිදුකළ සාකච්ඡාවක් යූ ටියුබ් නාලිකාවක් මගින් ප්‍රචාරය කිරීම හේතුවෙන් ඔහු ඊයේ අත් අඩංගුවට ගත්තා.