27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeGossipමිනිස් මොළයට ඇතුළු කළ හැකි චිප් එකක්

මිනිස් මොළයට ඇතුළු කළ හැකි චිප් එකක්

කායික වශයෙන් දුබල රෝගීන් සඳහා නව තාක්ෂණ ක්‍රමවේදයක් යටතේ රැහැන් රහිත ‘චිප්’ එකක් මිනිස් මොළයට සාර්ථකව සවි කිරීමට ඊලොන් මස්ක්ගේ නියුරාලින්ක් සමාගම අත්හදා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පළමු වතාවට එම සමාගම, මෙවැනි මස්තිෂ්ක චිපය මිනිසෙකු යොදාගෙන අත්හදා බලා ඇත්තේ.

මේ වනවිට චිපය සවිකළ පුද්ගලයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව බලධාරීන් තහවුරු කර ඇති බව වාර්තා වේ.

මිනිස් හිස කෙස්වලටත් වඩා සියුම් නම්‍යශීලී කෙඳි 64ක්, මිනිස් සිරුරේ චලන පාලනය කරන මොළයේ කොටස මත සවි කිරීම මෙහිදී සිදුවන අතර ඉන් මිනිසාගේ මොළය පරිගණකයට සම්බන්ධ කෙරෙනවා. මිනිසුන්ට ඇතිවිය හැකි සංකීර්ණ ස්නායු රෝගාබාධවලදී සහාය වීමේ අරමුණින් නිපදවූ මෙය නිෂ්පාදනය ටෙලිපති ලෙස නම් කර තිබේ.