28.4 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසජබෙ විරෝධතාවට ජල හා කඳුළු ගෑස්

සජබෙ විරෝධතාවට ජල හා කඳුළු ගෑස්

සමගි ජන බලවේගය අරඹා ඇති විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා කොළඹ නගර සභාව ආසන්නයේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.