23.4 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධිවේගි මාර්ග භාවිතයේදී අවම වේග සීමා

අධිවේගි මාර්ග භාවිතයේදී අවම වේග සීමා

අධිවේගී මාර්ග භාවිත කිරීමේදී නව නීති හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ යටතේ අවම වේග සීමා ද ගැසට් කරන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

ඉදිරි දෙසතිය ඇතුළත එම නීති ගැසට් කරනු ඇති.