24.5 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාලමක් අසළ බිළිඳු මළ සිරුරක්

පාලමක් අසළ බිළිඳු මළ සිරුරක්

රාජගිරියේ පාලමක් අසළ තිබී අද උදෑසන (31) බිළිඳු මළ සිරුරක් හමු වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ රාජගිරිය මාදින්නාගොඩ පාලම අසළ තිබී මෙම බිළිඳු මළ සිරුර සොයාගත් බවයි.

එමෙන්ම මළ සිරුර තිබූ ස්ථානයේ නවතා තිබුණු කාර් රථයක ලේ පැල්ලම් කිහිපයක්ද දක්නට තිබූ බවයි පොලීසිය පවසන්නේ.