32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශෂීන්ද්‍ර රාජපක්ෂට රාජ්‍ය ඇමති ධුරයක්

ශෂීන්ද්‍ර රාජපක්ෂට රාජ්‍ය ඇමති ධුරයක්

ශෂීන්ද්‍ර රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අභාවයෙන් පසු හිස් වූ රාජ්‍ය අමාත්‍ය ධුරයටයි ශෂීන්ද්‍ර රාජපක්ෂ පත් කර ඇත්තේ.