― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅහිතකර පිළිකාකාරක 41ක් ශ්‍රී ලංකාවේත්

අහිතකර පිළිකාකාරක 41ක් ශ්‍රී ලංකාවේත්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා පිළිබඳ පර්යේෂණ සදහා වූ ජාත්‍යන්තර නියෝජිත ආයතනය මගින් ශරීරයට අහිතකර පිළිකාකාරක වර්ග 127ක් හදුනාගෙන ඇති අතර ඉන් 41ක් ශ්‍රී ලංකාව තුළ තිබෙන බව විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු පවසනවා.

ඇය මේ බව අනාවරනය කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.