හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත්තේ.
එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ හෙට (02) පෙරවරු 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි.