32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිග් බෑෂ් තරුවට හිමි සම්මානය චමරිට

බිග් බෑෂ් තරුවට හිමි සම්මානය චමරිට

2023 වසරේ කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරුවට හිමි සම්මානය ශ්‍රී ලංකාවේ චමරි අතපත්තුට හිමිව තිබෙනවා.

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ (31) පැවැත්වුණා.

එහිදි 2023 වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ඇලන් බෝඩර් සම්මානය තුන්ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් විසින් හිමිකර ගත්තා.

මෙවර සම්මාන උළෙලේ දී 2023 වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි බෙලින්ඩා ක්ලාක් සම්මානයෙන් පිදුම් ලැබුවේ ඈෂ්ලි ගාඩ්නර් යි.