― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsමොහු සොයන්න පොලීසිය මහජන සහාය පතයි

මොහු සොයන්න පොලීසිය මහජන සහාය පතයි

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරනවා.

මෙරට සිදුවූ ආන්දෝලනාත්මක ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි මොහු සොයා ගැනීමට මහජන සහය පතන්නේ.

සැකකරුගේ ඡායාරූපයක් පොලීසිය විසින් මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

එම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් අංක ඔස්සේ කොල්ලුපිටිය පොලීසියට දැනුම්දෙන ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ.

ඒ අනුව සැකකරු පිළිබඳ තොරතුරක් දන්නේ නම් 0742 226 022, 0718 591 492, 0718 594 455 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසයි පොලීසිය පවසන්නේ.