29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු ඉහළට

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු ඉහළට

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී සාමාන්‍ය සේවා සඳහා අයකරනු ලබන ගාස්තුව අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි 100% කින් ඉහළ දමා තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනු ලබන්නේ මෙතෙක් රුපියල් 5000ක්ව පැවති ගාස්තුව රුපියල් 10,000ක් දක්වා ඉහළ දැමූ බවයි.

එමෙන්ම මෙම ගාස්තු ඉහළ දැමීම මාර්ගගත සහ මාර්ගගත නොවන සේවාවන් දෙකම සඳහා වලංගු වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.