32.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිරිපා කරුණා කළ වන්දනාකරුවෙක් ජීවිතක්ෂයට

සිරිපා කරුණා කළ වන්දනාකරුවෙක් ජීවිතක්ෂයට

ශ්‍රී පාදය වන්දනා කර නැවත නල්ලතන්නිය බලා පැමිණෙමින් සිටි වන්දනාකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නල්ලතන්නිය පොලීසිය පැවසුවේ අද (01) අළුයම ඉදිකටුපාන ප්‍රදේශයේදී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වටවන, මැල්සිරිපුර ප්‍රදේශයේ සිට පැමිණි අවුරුදු 73ක පුද්ගලයෙකු බවයි පොලීසිය පවසන්නේ.

මෙම පුද්ගලයා වන්දනා නඩයක් සමඟ නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාදය බලා ගොස් නැවත ගම්බිමි බලා යාමට නල්ලතන්නිය බලා පැමිණෙමින් සිටියදී ඉදිකටුපාන ප්‍රදේශයේදී හදිසියේම බිම ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.