― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඉන්දීය විදේශ ඇමති හා අනුර කුමාර අතර හමුවක්

ඉන්දීය විදේශ ඇමති හා අනුර කුමාර අතර හමුවක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (05) ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් හමු වී තිබෙනවා.

ඉන්දීය රජයේ ආරධනයකට අනුව අනුර කුමාර දිසානායක අද උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියා.

මෙම හමුවේදී ද්විපාර්ශික සම්බන්ධතා සම්බන්ධයෙන් සහ මෙරට ආර්ථික අභියෝග සහ ඉදිරි ගමන සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත මිතුරෙකු සහ විශ්වාසවන්ත හවුල්කරුවෙකු බවයි.