― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsජනවාරියේ සංචාරකයින් දෙලක්ෂයක් මෙරටට

ජනවාරියේ සංචාරකයින් දෙලක්ෂයක් මෙරටට

2024 ජනවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කරන්නේ
ජනවාරි මාසය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 208,253ක් බවයි.

ඒ අනුව මෙරටට වැඩියෙන්ම සංචාරකයින් පැමිණ ඇති රට වන්නේ ඉන්දියාවයි.

එම ගණන 34,399කි.