― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමැතිසබේ උත්සවය අඩු වියදමෙන් කරන්න - ජනපති

මැතිසබේ උත්සවය අඩු වියදමෙන් කරන්න – ජනපති

පසුගියදා වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව එළැඹෙන 07 වැනිදා පෙරවරු 10.30 ට උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතය.

මෙවර එම උත්සවය ඉතා අඩු වියදමකින් මෙන්ම සරල සහ චාම් අයුරින් පවත්වන ලෙස ජනාධිපති රනි වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව එම උත්සවයට ආචාර පෙළපාලි, ආචාර වෙඩි මුර, පෙර ගමන් රථ, ආරක්ෂක නිලධාරීන් එක පෙළට සීරුවෙන් සිටීම යනාදී විශේෂාංග කිසිවක් ඇතුළත් නොවන බවයි වාර්තා වන්නේ.