25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇඹිලිපිටියේ පාලමක් කඩා වැටෙයි

ඇඹිලිපිටියේ පාලමක් කඩා වැටෙයි

ඇඹිලිපිටිය නගරයේ පිහිටි පාලමක් අද (05) උදෑසන හදිසියේම කඩා වැටී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ඇඹිලිපිටිය නගරයේ සිට තෝරකොළයාය හරහා මිද්දෙණිය දෙසට ඇති ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති හුලංදා ඔය පාලම මෙලෙස කඩා වැටී ඇති බවයි.

මෙම පාලම මතින් කොට පැටවූ ලොරි රථයක් ගමන් ගන්නා අවස්ථාවේදීයි මෙලෙස පාලම කඩා වැටී ඇත්තේ.

අනතුරින් ලොරි රථයේ ගමන් ගත් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.