31.1 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් යළි ඇරඹේ

පාසල් යළි ඇරඹේ

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර අදින් (05) ඇරඹෙනවා.

තුන්වන පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි පසුගිය 01 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණ ද, එදින උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වීම හේතුවෙන් පාසල් ආරම්භය කල් යනු ලැබීය.

ඒ අනුවයි පසුගිය දෙසැම්බර් 23 වැනිදායින් ඇරඹි දීර්ඝ පාසල් නිවාඩුව නිමා කරමින් අද (05) දිනයේ යළි පාසල් ඇර්‍අඹෙන්නේ.