28 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසලේ ගසක් කඩා වැටී තවත් දරුවෙක් ජීවිතක්ෂයට

පාසලේ ගසක් කඩා වැටී තවත් දරුවෙක් ජීවිතක්ෂයට

ගම්පොළ, ඇත්ගාල පොලිස් වසමේ පිහිටි ජාත්‍යන්තර පාසලක ගසක් කඩා වැටීමෙන් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අද (05) පෙරවරු 10.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරෙන් තුවාල ලැබූ තවත් දරුවන් දෙදෙනෙක් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.