23.4 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිත්තර මිල යළි ඉහළට

බිත්තර මිල යළි ඉහළට

බිත්තරයක මිල මේ වනවිට රුපියල් 58 දක්වා ඉහළ දමා තිබෙනවා.

මීට සති කිහිපයකට රුපියල් 40කට පැවති බිත්තරයක මිල යළිත් වරක් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්න්නේ.

බිත්තර ව්‍යාපාරිකයින් චෝදනා කරන්නේ කුකුළු ගොවිපළ හිමියන් බිත්තර මිල ඉහළ දමා ඇති බවයි.