26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට තවත් අයෙක් අල්ලයි

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට තවත් අයෙක් අල්ලයි

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඊයේ (04) හබරාදූව ප්‍රදේශයේ දීයි මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවන කටුදම්පේ, රත්ගම ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

මිනී මැරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මතයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.