25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙහෙළියට නිවසෙන් ලබාදෙන ආහාර ගැනීමට අවසර

කෙහෙළියට නිවසෙන් ලබාදෙන ආහාර ගැනීමට අවසර

දැනට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට නිවසෙන් ලබාදෙන ආහාර ගැනීමට අවසර ලබා දී තිබෙනවා.

වෛද්‍ය නිර්දේශ මතයි මෙලෙස කෙහෙළිය රඹුක්වැල්ලට නිවසෙන් ලබාදෙන ආහාර ගැනීමට අවසර ලබා දී ඇත්තේ.

පසුගියදා ඉමියුනොග්ලොබියුලින් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.