26.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොරියාවේ කර්මාන්ත ශාලාවක ගින්නක්

කොරියාවේ කර්මාන්ත ශාලාවක ගින්නක්

කොරියාවේ ශ්‍රී ලාංකිකයින් සේවය කරන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

අද (06) පෙරවරු 8.30 පමණ විදුලි කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති අතර මේ වනවිටත් අදාළ කර්මාන්ත ශාලාව ගිනි ගනිමින් පවතින බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් ඉන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවයි එම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයෙක් වන දිලීප් අල්විස් පැවසුවේ.

මෙම කර්මාන්තශාලාවේ 200 දෙනෙකු පමණ සේවය කරන අතර එරට ගිනි නිවීමේ ඒකකය ගින්න නිවා දැමීමට කටයුතු කරමින් සිටී.