28.9 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොතරැයි අලෙවි නියෝජිතයින් වැඩ වරති

ලොතරැයි අලෙවි නියෝජිතයින් වැඩ වරති

දිවයිනේ සියලු ලොතරැයි අලෙවි නියෝජිතයින් අද (06) ලොතරැයි අලෙවි කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

කොමිස් මුදල ලබා නොදීම සහ වරප්‍රසාද දීමනා නොගෙවීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙලෙස ලොතරැයි අලෙවියෙන් ඉවත් වී ඇත්තේ.

සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය පෙන්වා දෙන්නේ අද (06) දිනයේදී මෙම ගැටලුව සඳහා නිසි විසදුමක් ලබා නොදෙන්නේ නම් හෙට සහ අනිද්දා දින දක්වා වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.