31.1 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවඩමාරච්චි වෙරළට ගොඩගැසූ කැස්බෑ මළ සිරුරු

වඩමාරච්චි වෙරළට ගොඩගැසූ කැස්බෑ මළ සිරුරු

යාපනය, වඩමාරච්චි වෙරළට මියගිය කැස්බෑවන් දෙදෙනෙකුගේ ශරීර කොටස් ගොඩගසා තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ යපනයේ වඩමාරච්චි, කට්ටේයිකට්ටු වෙරළ තීරයට එක් කැස්බෑ සිරුරක් ගොඩ ගසා ඇති අතර අනෙක් කැස්බෑ සිරුර වඩමාරච්චි ඊසාන ප්‍රදේශයේ වෙරළට ගොඩ ගසා තිබියදී හමුව ඇති බවයි.

ධීවරයින් පවසන්නේ මේ දිනවල මුහුදේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් තුවාල ලබන කැස්බෑවන් මෙලෙස ගොඩබිමට ගසාගෙන එන බවයි.