32 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රවණාබාධිත පුද්ගලයින්ටත් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර

ශ්‍රවණාබාධිත පුද්ගලයින්ටත් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එහි නියමු ව්‍යාපෘතියක් ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.