― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsජනපති මේ සතියේ ඕස්ට්‍රේලියාවට

ජනපති මේ සතියේ ඕස්ට්‍රේලියාවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සතියේ ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව ජනාධිපතිවරයා ඉන්දියන් සාගර සමුළුවට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිතය.

මෙම සමුළුව මේ මස 9 සහ 10 යන දෙදින තුළ ඔස්ට්‍රේලියාවේ පර්ත් අගනුවරදී පැවැත්වේ.

ජනාධිපතිවරයා එහි ප්‍රධාන දේශනයක් ද පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.