― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඅඩු බර පාන් විකිණූ 100 කට නඩු

අඩු බර පාන් විකිණූ 100 කට නඩු

අඩු බර පාන් විකිණූ වෙළෙඳුන් 100 කට අධික පිරිසකට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

පෙරේදා (05) සිට අඩු බර පාන් නිෂ්පාදනය කරන, අලෙවි කරන වෙළෙඳුන් සොයා දිවයින පුරා වැටලීම් ආරම්භ කළ අතර එහිදීයි මෙම වෙළෙඳුන් සොයාගෙන ඇත්තේ.

පාන් ගෙඩියක හා පාන් භාගයක තිබිය යුතු නියම බර දක්වමින් රජය විසින් පසුගියදා ගැසට් පත්‍රයක්ද නිකුත් කළා.