32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෙලිඅත්ත ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

බෙලිඅත්ත ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

පසුගිය මස 22 වැනිදා බෙලිඅත්තේ සිදු වූ පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු ඊයේ (06) නීතිඥවරයෙක් මාර්ගයෙන් පොලිසියට භාරවීමෙන් පසුවයි.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක් වූ ඉඹුල්ගොඩ, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.