32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලංවිම සේවකයින් යළිත් විරෝධතාවක

ලංවිම සේවකයින් යළිත් විරෝධතාවක

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් අද (07) උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

අද (07) දහවල් 12ට කොළඹ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපිටදී මෙම විරෝධතාව පවත්වා ඇත්තේ ලංවිම වැඩ තහනම් කළ සියලුම සේවකයන් යළි සේවය පිහිටුවන ලෙස බලධාරීන්ට බල කරමිනුයි.