― political ―

රටට අවශ්‍ය දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක්

අප රටේ දුප්පත්කම මේ වනවිට මහා පරිමාණයෙන් ඉහළ ගොස් ඇති අවස්ථාවක කාටවත් ඒ සඳහා විසඳුමක් නොමැති බවත් එදා දුප්පත්කම තුරන් කරන්න ජනසවිය වැදගත් වූ...
HomeHot Newsඅදත් වැසි රහිත කාලගුණයක්

අදත් වැසි රහිත කාලගුණයක්

අද (08) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි.