― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsආදුරුප්පු වීදිය පොලීසියේ 03කගේ වැඩ තහනම්

ආදුරුප්පු වීදිය පොලීසියේ 03කගේ වැඩ තහනම්

ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඝාතනයක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානයේ සිර මැදිරියක රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකුට බාහිර පුද්ගලයෙකු විසින් වස අඩංගු කිරි පැකට්ටුවක් ලබාදීමේ සිද්ධියට අදාළවයි මොවුන් තිදෙනාගේ වැඩ තහනම් කර ඇත්තේ.