25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගලේවෙලින් දුර්ලභ ගණයේ හූනෙක් හමුවෙයි

ගලේවෙලින් දුර්ලභ ගණයේ හූනෙක් හමුවෙයි

ගලේවෙල ප්‍රදේශයෙන් දුර්ලභ ගණයේ හූනෙක් හමු වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ගලේවෙල, කළුගල ප්‍රදේශයේ නිවසකින් මෙම හූනා හමු වී ඇති බවයි.

පසුගිය දිනවලදී මෙම දුර්ලභ ගණයේ හූනන් සඳහා ඉහළ ඉල්ලුමක් තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් නිවැසියන් පවසන්නේ මෙම හූනා සත්ත්ව උද්‍යානයට බාරදීම සඳහා කටයුතු කරන බවයි.