25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජගත් ප්‍රියංකර දිවුරුම් දෙයි

ජගත් ප්‍රියංකර දිවුරුම් දෙයි

මීට සුළු මොහොතකට පෙර එල්.කේ ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

පසුගියදා කටුනායක අධිවේගී මාර්ගයේදී හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහායි ඔහු මෙලෙස දිවුරුම් දුන්නේ.