28 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාකිස්තානයේ මහ මැතිවරණය අද

පාකිස්තානයේ මහ මැතිවරණය අද

පාකිස්තානයේ මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිතය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙවර මහ මැතිවරණය සඳහා මිලියන 128ක ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශය කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි.