25.6 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමල්වතු හිරිපිටිය වෙඩි තැබීමේ රියදුරු අත්අඩංගුවට

මල්වතු හිරිපිටිය වෙඩි තැබීමේ රියදුරු අත්අඩංගුවට

මල්වතු හිරිපිිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් ඝාතනය කිරීම සඳහා පැමිණි වාහනයේ රියදුරා මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සිද්ධියට අදාළ මෝටර් රථය ලබාදුන් සැකකරු ඝාතනය සඳහා යොදාගත් ගිනි අවිය ද සමග බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.