24 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෛද්‍යවරියගේ රහස් පෙදෙස අතගෑ දොස්තර අත්අඩංගුවට

වෛද්‍යවරියගේ රහස් පෙදෙස අතගෑ දොස්තර අත්අඩංගුවට

අරණායක දිසා රෝහලේ රාජකාරියේ නියුතු වෛද්‍යවරයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අරණායක දිසා රෝහලේ රාජකාරිවල නිරතව සිටි වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මතයි මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා විසින් 28 හැවිරිදි වෛද්‍යවරියගේ රහස් ප්‍රදේශය බලහත්කාරයෙන් අත ගා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් වෛද්‍යවරියගේ පියා විසින් කෑගල්ල ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව සැකකාර වෛද්‍යවරයා අද (08) අත්අඩංගුවට ගෙන ඇත්තේ.