23.9 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News122 බස් රථ රියදුරන් වර්ජනයක

122 බස් රථ රියදුරන් වර්ජනයක

මාර්ග අංක 122 අවිස්සාවේල්ල – කොළඹ පෞද්ගලික බස් රථ රියදුරන් අද (08) දින උදෑසන සිට ධාවනයෙන් ඉවත් වී තිබෙනවා.

කෙසේනමුත් ලංගම බස් රථ මෙම වර්ජනයට එක් වී නැහැ.

හෝමාගම බස් ඩිපෝවේ රියදුරු කොන්දොස්තරවරු හතර දෙනෙකුට අවිස්සාවේල්ල කොළඹ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙලෙස ධවනයෙන් ඉවත්ව ඇත්තේ.