― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsAccidentරිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

සෙල්ල කතරගම මාර්ගයේ ඊයේ (09) සවස සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ සෙල්ල කතරගම – මයිලගම මාර්ගයේදී ඩීමෝ බට්ටා ලොරියකට වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වීරවිල පදිංචි මොලතිව්ව ගමගේ ගයාෂාන් මදුසංඛ නැමැති 28 හවිරිදි තරුණයෙකි.

ඩීමෝ බට්ටා ලොරිය මාර්ගයෙන් ඉවතට පැන අසළ ගසක හා ලයිට් කනුවක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.