29.5 C
Colombo
Thursday, February 29, 2024

සැමියා බිරිඳගේ ගෙල මිරිකා මරා දමලා

අඹුසැමියන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් සැමියා විසින් බිරිඳගේ ගෙල සිර කර ඝාතනය කිරීමේ පුවතක් මුතූර්, තෝපූර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ පවුල් ආරවුලක් හේතුවෙන් කෝපයට පත් සැමියා බිරිඳගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි තෝපූර් ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

සැමියා විසින් බිරිඳගේ ඇඳුමේ කොටසක් භාවිත කර ඇයගේ ගෙල සිරකර මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සැමියා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Latest

මෛත්‍රීට නිවසක් ලබාදීමේ තීරණය බලරහිත කරයි

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි...

හෙට දකුණු පළාතේ ශෝක දිනයක්

දක්ෂිණ දීපය තුළ රුහුණු විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමීව...

තමාව අත්අඩංගුවට ගැනීමට එරෙහිව කෙහෙළියගෙන් පෙත්සමක්

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර...

වතුකරයේ හැඳුනුම්පත් ප්‍රශ්නයට ජීවන්ගෙන් විසඳුමක්

වතුකරයේ ජීවත්වන ජනතාව ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට යාමේදී මුහුණ...

Don't miss

පොලිස් බලතලවලට අත නොතබා බලය බෙදනවා

පොලිස් බලතලවලට අත නොතබා බලය බෙදීමට කටයුතු කරන බවත්...

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් – විපක්ෂ නායක

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් බවත් කතානායකවරයා දෙවරක්ම ආණ්ඩුක්‍රම...

රනිල් ජනපති අපේක්ෂකයා කිරීම පක්ෂයේ තීරණය නෙවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය...

මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පොඩි මිනිහාගේ ප්‍රශ්න

මේ මොහොත වනවිට මෙරට හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත්...

රාත්‍රී ආර්ථිකය ගැන ඩයනා යළි කට අරියි

ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත්...

මෛත්‍රීට නිවසක් ලබාදීමේ තීරණය බලරහිත කරයි

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ...

හෙට දකුණු පළාතේ ශෝක දිනයක්

දක්ෂිණ දීපය තුළ රුහුණු විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කරමින්, අධ්‍යාපනය සඳහා ඉතා විශිෂ්ඨ දායකත්වය සැපයූ රොනී ද මෙල් අභාවප්‍රාප්ත වීම හේතුවෙන් හෙට...

තමාව අත්අඩංගුවට ගැනීමට එරෙහිව කෙහෙළියගෙන් පෙත්සමක්

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here