― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසැමියා බිරිඳගේ ගෙල මිරිකා මරා දමලා

සැමියා බිරිඳගේ ගෙල මිරිකා මරා දමලා

අඹුසැමියන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් සැමියා විසින් බිරිඳගේ ගෙල සිර කර ඝාතනය කිරීමේ පුවතක් මුතූර්, තෝපූර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ පවුල් ආරවුලක් හේතුවෙන් කෝපයට පත් සැමියා බිරිඳගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි තෝපූර් ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

සැමියා විසින් බිරිඳගේ ඇඳුමේ කොටසක් භාවිත කර ඇයගේ ගෙල සිරකර මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සැමියා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.