25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅස්ථානගත වූ ගිනිඅවිය කඳවුරෙන් හමුවෙයි

අස්ථානගත වූ ගිනිඅවිය කඳවුරෙන් හමුවෙයි

පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ තිබී අස්ථාන ගතවූ බව කියන ගිනිඅවිය හමු වී තිබෙනවා.

යුද හමුදාව පවසන්නේ ටී 56 උණ්ඩ 30 ක් සහික මැගසිනය කඳවුරේ ජලය බැස යන කානුවක තිබී හමු වූ බවයි.