25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅස්වැසුමට නව අයදුම්පත්‍ර කැඳවීම 15 වැනිදා සිට

අස්වැසුමට නව අයදුම්පත්‍ර කැඳවීම 15 වැනිදා සිට

නව අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම හෙට (10) ආරම්භ වීමට නියමිත බව මුදල් අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 04ක් තෝරාගැනීමට නියමිතයි.

එමෙන්ම මෙවර ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී ඉදිරිපත් වී ඇති යෝජනා අනුව ඇතැම් නිර්ණායක සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

මුදල් අමාත්‍යංශය සඳහන් කළේ මින් පෙර යම් අයෙක්ට අස්වැසුම වැඩසටහන සඳහා අයදුම් කිරීමට නොහැකි වූයේ නම් මෙවර ඔවුන්ටද අයදුම් කිරීමට හැකියාව පවතින බවයි.