28 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි බිලෙන් කප් එක ගැසූ ලංකාව

විදුලි බිලෙන් කප් එක ගැසූ ලංකාව

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉහළම විදුලි බිල සහිත රට බවට පත්ව තිබෙනවා.

වෙරිටේ රිසර්ච් ආයතනය විසින් කළ නවතම සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ දකුණු ආසියාවෙන් දෙවන වැඩිම විදුලි බිල වාර්තා වන්නේ පාකිස්ථානයෙන් බවයි.

මෙරට විදුලි බිල ජනතාවට දරා ගැනීමට නොහැකි මට්ටමේ පවතින බව කාටත් නොරහසක්. එදාවේල සොයාගන්නා මෙරට ජීවත් වන අඩු ආදායම්ලාභීන් මෙම විදුලි බිල හේතුවෙන් කබලෙන් ලිපට වැටී තීබ්නවා.