― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsහරිහරන්ගේ ප්‍රසංගය සඳහා තමන්නා දිවයිනට

හරිහරන්ගේ ප්‍රසංගය සඳහා තමන්නා දිවයිනට

අද (09) යාපනයේ පැවැත්වෙන හරිහරන්ගේ සංගීත ප්‍රසංගයට සහභාගී වීම සඳහා ඉන්දීය රංගන ශිල්පිනී තමන්නා, විකට නළු යෝගී බාබු සහ පුගල් යාපනයට පැමිණ තිබෙනවා.

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඔවුන් මහත් පිළිගෙන තිබෙනවා.

මෙහිදී යාපනයට පැමිණි නිළි තන්නා තම සහායකයින් මාර්ගයෙන් ඉල්ලා සිටියේ තමාගේ ඡායාරූප සහ වීඩියෝ ලබා නොගන්නා ලෙසයි.

ඇය වාහනයක නැගී ඉක්මනින් ගුවන්තොටුපොළෙන් පිටව ගිය බවයි.

Tamannaah, Yogi Babu ඇතුළු නළු නිළියන් හමුවීමට රුපියල් 30,000ක ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම සම්බන්ධයෙන් සංගීත ප්‍රසංගයේ සංවිධායකයින් දැඩි විවේචනයට ලක්ව ඇති අතර ගුවන්තොටුපළේදී ඡායාරූප නොගන්නා ලෙස තමන්නා කළ ඉල්ලීම මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙනවා.