― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeVideoවවුනියාවේ තිබ්බ හරිහරන්ගේ ප්‍රසංගයේ තෙරපීමෙන් පිරිසකට තුවාල

වවුනියාවේ තිබ්බ හරිහරන්ගේ ප්‍රසංගයේ තෙරපීමෙන් පිරිසකට තුවාල

රැකවල් කඩාගෙන රසිකයන් ප්‍රසංග භූමියට
වවුනියාවේ තිබ්බ හරිහරන්ගේ ප්‍රසංගයේ තෙරපීමෙන් පිරිසකට තුවාල
ඉන්දියාවේවත් නැතුව ඇති මෙහෙම රසිකයෝ

දකුණු ඉන්දීය ප්‍රභල සංගීතඥයෙකු වන හරිහරන් මහතා ඊයේ(09) රාත්‍රියේ යාපනය මුට්‍ර වේලි ක්‍රීඩාංගනයේදී පැවැත්වු ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිස අතර ඇති වු අධික තදබදය හේතුවෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව යාපනය පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ ප්‍රසංගය නැරඹීමට විශාල පිරිසක් පැමිණ තිබු අතර, තවත් පිරිසක් ප්‍රසංගය පැවැත්වු ක්‍රීඩාංගනයට ඇතුළු වීමට නොහැකිව සිටි බවයි.
පැමිණි අධික රසිකයින් හේතුවෙන් ක්‍රීඩාංගනයේ ඉඩකඩ අවමවීම හේතුවෙන් තදබදයක් ඇති වු අතර, එහිදි පිරිසක් තුවාල ලැබු බවයි.
දකුණු ඉන්දීය සිනමා නිළි තමන්නා,රම්බා ඇතුළු සිනමා නිළියන් හා නළුවන් රැසක්ද ප්‍රසංගය වෙනුවෙන් සහභාගි වි සිටියහ.
යාල් එඩුකේෂන් සපොර්ට් ෆන්ඩ් නමැති අරමුදල වෙනුවෙන් අදාළ සංගීත ප්‍රසංගය පැවැත්වු බව ප්‍රසංගයේ සංවිධායකයින් පවසති.
ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිස් පොලිස් රැකවල් කඩාදමාගෙන ප්‍රසංග භූමියට ඇතුළුවීම හේතුවෙන් අධික තදබදයක් ඇතිව තිබිණ.

උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න

Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya

Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News