26 C
Colombo
Thursday, February 22, 2024

වවුනියාවේ තිබ්බ හරිහරන්ගේ ප්‍රසංගයේ තෙරපීමෙන් පිරිසකට තුවාල

රැකවල් කඩාගෙන රසිකයන් ප්‍රසංග භූමියට
වවුනියාවේ තිබ්බ හරිහරන්ගේ ප්‍රසංගයේ තෙරපීමෙන් පිරිසකට තුවාල
ඉන්දියාවේවත් නැතුව ඇති මෙහෙම රසිකයෝ

දකුණු ඉන්දීය ප්‍රභල සංගීතඥයෙකු වන හරිහරන් මහතා ඊයේ(09) රාත්‍රියේ යාපනය මුට්‍ර වේලි ක්‍රීඩාංගනයේදී පැවැත්වු ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිස අතර ඇති වු අධික තදබදය හේතුවෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව යාපනය පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ ප්‍රසංගය නැරඹීමට විශාල පිරිසක් පැමිණ තිබු අතර, තවත් පිරිසක් ප්‍රසංගය පැවැත්වු ක්‍රීඩාංගනයට ඇතුළු වීමට නොහැකිව සිටි බවයි.
පැමිණි අධික රසිකයින් හේතුවෙන් ක්‍රීඩාංගනයේ ඉඩකඩ අවමවීම හේතුවෙන් තදබදයක් ඇති වු අතර, එහිදි පිරිසක් තුවාල ලැබු බවයි.
දකුණු ඉන්දීය සිනමා නිළි තමන්නා,රම්බා ඇතුළු සිනමා නිළියන් හා නළුවන් රැසක්ද ප්‍රසංගය වෙනුවෙන් සහභාගි වි සිටියහ.
යාල් එඩුකේෂන් සපොර්ට් ෆන්ඩ් නමැති අරමුදල වෙනුවෙන් අදාළ සංගීත ප්‍රසංගය පැවැත්වු බව ප්‍රසංගයේ සංවිධායකයින් පවසති.
ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිස් පොලිස් රැකවල් කඩාදමාගෙන ප්‍රසංග භූමියට ඇතුළුවීම හේතුවෙන් අධික තදබදයක් ඇතිව තිබිණ.

උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න

Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya

Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News

Latest

ජනවාරියේ උද්ධමනය තවත් ඉහළට

2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය තවත් ඉහළ ගොස් තිබෙනවා. ජනලේඛන...

මාළු මිල ඉහළට

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ අද (21) දිනයේදී මාළු මිල...

රිය අනතුරකින් සරසවි සිසුවා ජීවිතක්ෂයට

අද (21) උදෑසන සිදුවූ රිය අනතුරකින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවෙක්...

හෙට රතු වෙන නෙළුම් කුළුණ

කොළඹ නෙළුම් කුළුණ හෙට (22) දිනයේදී රතු පැහැයෙන් ආලෝකමත්...

Don't miss

සති පාසල ජාත්‍යන්තරයට ගෙන යනවා – සුසිල්

විවිධ අභියෝගවලට මුහුණදෙමින් සංකීර්ණ ඉගෙනුම් ක්‍රියාවලියක යෙදෙන වත්මන් පාසල්...

වසර මැදදී උද්ධමනය 5% ට ගේනවා – සියඹලාපිටිය

2024 වසර මැද වන විට උද්ධමන අනුපාතය 5% මට්ටමකට...

ලබන සතියේ දින 03ක් මැතිසබේ රැස්වෙයි

එළඹෙන 20, 21 සහ 22 යන දිනවල පාර්ලිමේන්තු රැස්වීම්...

රට ගොඩගන්න පුළුවන් එකම නායකයා රනිල් විතරයි

පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා හැකියාව ඇති එකම...

මම රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කළා – ජනපති

රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව...

ෆොන්සේකා මගේ ගෙදරට ආවා – අනුර, රනිල්, සජිත්, මහින්ද හැමෝම ආවා..

ෆොන්සේකා මගේ ගෙදරට ආවා අනුර, රනිල්, සජිත්, මහින්ද හැමෝම ආවා.. මෙතන මම කියන්නෑ හේතුව එතකොට මේක බලන මං විතරද බං ගිහින් නැත්තේ..? උණුසම් පුවත් දිනපතා...

අලුත් අවුරුද්දට වත් ගල් අරක්කු ටිකක් බොන්න ගාන අඩු කරන්නකෝ ප්ලීස්

කසිප්පු බීලා ඇති වෙලා.. තුප්.. තුප් අප්පිරියයි අලුත් අවුරුද්දට වත් ගල් අරක්කු ටිකක් බොන්න ගාන අඩු කරන්නකෝ ප්ලීස් දුප්පතාගේ හිතවතා වෙනුවෙන් සම්පත් යළි කට අරී උණුසම්...

පාඩම් කරන්න විදුලිය ඕන නෑ – කුම්පි ලාම්පුවක් ගන්න – මොකටද ඇඳුම් අයන් කරන්නේ ? ලිනන් අඳින්න

දෙරණේ චතුර අනේ මන්දා කියලා Twitter දැම්මේ පාඩම් කරන්න විදුලිය ඕන නෑ - කුම්පි ලාම්පුවක් ගන්න මොකටද ඇඳුම් අයන් කරන්නේ ? ලිනන් අඳින්න කියපු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here