― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeVideoපොෂ් බැල්ලියන් සොයා යාමේ වරදට අල්ලපු ගෙදර අය වල් බල්ලට ගිනි තියලා

පොෂ් බැල්ලියන් සොයා යාමේ වරදට අල්ලපු ගෙදර අය වල් බල්ලට ගිනි තියලා

අසල්වැසි නිවසේ හිමිකරුවන් ඊයෙ රාත්‍රියේ මේ සුනඛයාට ගිණි තබනවා — 👇👇💔

අසල්වැසි නිවසේ ඇති කරන ජර්මන් ශෙපර්ඩ් වර්ගයේ බැල්ලන් දෙදෙනා සොයා යෑමේ වරදටයි මේ අසරණයාට මේ කෲර දඩුවම හිමිවී ඇත්තෙ— මේ අසරණ සතා පිලිස්සුම් තුවාල සහිතව සිටිනවා දුටු අයෙක් මුහුණුපොතට එක් කල ඉල්ලීම හරහා බව් බව් ස0විධානය විසින් සත්වයා භාරගැනීමට කැමති වී ඇතත් කඩවතට ගෙන යන අතරමගදී මේ සත්වයා මියගිය බවට ඇය විසින් දැනුම් දුන්නා—–

මේ පසු සටහන යොමුකරන්නෙ සත්ව සුභසාධනය විහිළුවක්, ව්‍යාපාරයක් හෝ උමතුවක් ලෙස සිතන ඔබ වෙනුවෙන් — ඔබ දැන හෝ නොදැන ඔබේ අවට වටපිටාවේ පවා මෙවැනි කෲර අමානුෂික වද බන්ධන වලට නිර්දෝශී සතුන් ලක්වෙන බව වටහා ගන්න— ඔවුන් වෙනුවෙන් හඩක් අවැසිම මොහොතේ හඩක් වෙන්න පුළුවන් නම් එයයි ඔබේ මනුශ්‍යත්වය — සත්ව සුභසාධනය කියා කිසිවක් සහ සත්ව සුභසාධනය සදහා බලාත්මක නීති රීති පද්ධතියක් මේ ලෝකයට අවැසිවෙන්නේ අන්න එතැනින්—

ඉහල පෙලපතේ බලු පැටවුන් බිහිකරවීමම අරමුණු කරගත් මිනිසුන් විසින් යාබද නිවසේ ඇතිදැඩි කල සුනඛයා ගිණිතබා මරණයට පත් කිරීම කෙතරම් සාධාරණදැයි ඔබම කියන්න,,,,මේ වෙන රටක නෙවෙයි,ගම්පහ ඉඹුල්ගොඩ —-💔💔💔 ,,,මෙවන් අපරාධ සිදුකරන පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම යුතුම බව දැන්වත් ඔබට වැටහෙනවාද

උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න

Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya

Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News